බබාලා හම්බෙන්න ඉන්න අම්මලා බඩෙන් කරපු විකාර වැඩ වල ෆොටෝ සෙට් එකක් මෙන්න

ඔන්න යාලුවනේ අද වෙනදා වගේම අදත් අපි අරගෙන ආවා වෙනස්ම විදියක ෆොටෝ සෙට් එකක්.අද අපි අරගෙන ආවේ බබාලා ඉපදෙන්න ඉන්න අම්මලා බඩෙන් ගත්ත අමුතුම විදියේ පට්ටම ආතල් ෆොටෝ සෙට් එකක්.මෙහෙ එහෙම මේවා කලොත් මාර කතා ටිකක් තමා අහ ගන්න වෙන්නේ මිනිස්සුන්ගෙන්.එහෙනම් ඔයාලා පහලින් ඒ ෆොටෝස් ටික බලන්නකෝ.මේ වගේ ඒවා දිගටම බලන්න අපේ පිටුවට ලයික් කරන්න අමතක කරන්න එපා.

කොහොමද ඒ වැඩේ

මෙන්න චන්ඩියෙක්

බය වෙන්න ඕන ඈ

ඒක වෙනමම ආතල් එකක්

බෝලයක් වගේ එයා

බූවල්ලෙක්

කගවේනෙක්

පට්ටයි නේද

මාලු ටැංකියක්

මෙකත් මරු එකක්

ගැලපේනවා

බේකරියක් නේද

8 වෙනි එකාද කොහෙද

බෙල්ලෙක් නේද

තේරුමක් තියෙනවා මේකේ

ඒක ගති නේද

මාරු නිර්මානයක් තමා

 ‘

ඇත්තටම මරු නේද මේක

මෙන්න කුරුළු ජෝඩුවක්

බෝලයක් නේද මේ

එයා නම් ලස්සනයි

පොඩි ළමයෙක් කාලා කියන්නේ එයා

බිත්තරයක්

එයත් ලස්සනයි නේද

මේක නම් මහා බය හිතෙන එකක්

Add a Comment

Your email address will not be published. Required fields are marked *