හෙවනැලි වලින් කරපු පට්ටම නිර්මාණ වල ෆොටෝ සෙට් එකක් මෙන්න

ඔන්න අද අලුත්ම පොස්ට් එකක් අරන් ආවා ඔයාලාට.මිනිස්සුන්ට විවිධ හැකියාවන් තියෙනවා.නමුත් මිට කලින් දැකලා තියෙනවද කියලා බලන්නකෝ මේ ෆොටෝ ටිකේ තියෙන විදිහේ හැකියාවක්.මේකේ කරලා තියෙන්නේ අපි ලග තියෙන පොඩි පොඩි බඩු වල හෙවනැලි උපකාර කරගෙන ලස්සන රූප ටිකක් හදලා තියෙන එක.එහෙනම් පහලට ගිහින් බලන්නකෝ.තවත් මේ වගේ දේවල් බලන්න අපේ පිටුවට ලයික් කරගෙනම යන්න.එහෙනම් තවත් මේ වගේ අලුත්ම ලිපියකින් හමුවෙමු.

රජෙක් නේද

නටනවා එයාලා

ජෝයිස්ටික් එකෙන් කරලා තියෙන දේ

හනේ ඒක නම් ගති

බකමූනෙක්

මේක කොහොමද කියලා බලන්නකෝ

තොප්පියකුත් තියේ එයාට

පියාබනවා

බලන්න කවුද කියලා මේ

එයා වෙනමම ආතල් එකක් ගන්නවා

යකෙක්

බලන්නකෝ හැකියාව

අඩන්නේ ඇයි එයා

ටෝච් එකක් නේද මේ

ගෑරුප්පුවෙන් කරලා තියෙන දේ

ගහක් නේද

මෙයාව කලින් දැකලා ඇති

පිට සක්වලින්

හිම වලහෙක්

අලියෙක්ද එයා

මෝරෙක් මෝරෙක්

Add a Comment

Your email address will not be published. Required fields are marked *