ලෝකේ තියෙන පට්ටම චාටර් සෙල්ෆි ෆොටෝ සෙට් එකක් මෙන්න

අද නම් අපි අරගෙන ආවේ ටිකක් වෙනස් විදියක ෆොටෝ සෙට් එකක්. ඒ තමයි යාලුවනේ ලෝකේ තියෙන පට්ටම චාටර් සෙල්ෆි ෆොටෝ සෙට් එකක්.මේවා චාටර් කියන්න හේතුවත් ඔයාලටම තේරෙයි මේවා බලපුවාම ඉතින් එහෙනම් පහලින් ෆොටෝ ටික බලන්න.අපේ පිටුවට ලයික් එකක් දාගෙනම යන්න අමතක කරන්න එපා.එහෙනම් තවත් අලුත්ම පොස්ට් එකකින් හමුවෙමු.

හනේ දෙයියනේ

ගිනි ගද්දීත් මූ ෆොටෝ ගහනවා

කොමඩ් සෙල්ෆි

තද තද

කොල්ලෝ ටික කොහොමද

අල්ලලා විදි කරපන් බන් ඕක

ඒක වෙනම ආතල් එකක්

මාරු සෙල්ෆි ස්ටික් එක

හානේ අන්නාසි

කොහෙද යකෝ මේ මු  ගහන් ඉන්නේ මේක

කාපන් මයේ අම්මා

අනේ මන්දා මේක නම්

ඊයා ඔයි

වෙඩි කාවත් කමක් නෑ මේක අරන්

කොහොම මේක

මේ යකා විදින දුක

බල්ලා මොකෝ කරන්නේ බලපන්

දෙපාරක් බලලා තේරුම් ගන්න ඕන ෆොටෝ ටිකක් තමයි දැන් මේ පෙන්නන හදන්නේ.ඉතින් එහෙනම් පහල විදියෝවෙන් බලන්නකෝ ඒ ටික.

One Comment

  1. Malaka March 6, 2018 Reply

Add a Comment

Your email address will not be published. Required fields are marked *