නියම වෙලාවට වැදුනු හොදම ඡායාරූප 25 ක් මෙන්න

මිනිසා කියන්නේ බුද්ධිමත් ජීවියෙක්.දෙයක් ගැන කරුනු විමසා දැනගැනීමේ හැකියාවක් ඔහුට පවතිනවා.නමුත් අද සමාජයේ ඉන්න බොහෝ දෙනා දෙයක් දැකපු ගමන් ඒකට රැවටෙනවා.දෙපාරක් හරියට බලන කෙනෙක්ට තමයි ඇත්තටම මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියලා තේරෙන්නේ.මේ තියෙන්නේ නියම වෙලාවට කැමරාවේ සටහන් වුන සුපිරි ඡායාරූප කිහිපයක්.ඒත් ඒ දිහා එකපාරම බැලූ බැල්මට මොකද වෙලා තියෙන්නේ කියලා හිතාගන්න අමාරුයි.ඉතින් ඔයාලා දෙපාරක් බලලා හොදට රස විදින්නකෝ එහෙනම්.

බැලූ බැල්මට පේන්නේ බල්ලා මීයාට බය වෙලා වගෙයි

මෙතනින් ඇත්තටම වැටුනොත් නම් මොනා වෙයිද නේද

කලාතුරකින් දකින්න ලැබෙන අති දුර්ලභ ඡායාරූපයකි

මේක කොහොමද බලන්නකෝ

මේක ගැන මොනාද කියන්න පුලුවන්

මේකනං අති විශිෂ්ඨයි නේද

ජීවිතය බේරෙන්න ඇතිද

කොහොමද හරිම වෙලාව

ඇස් රවට්ට ගන්න එපා හොදින් බලන්න

හයියෝ ටයිටැනික්

එයාගේ ප්ලේන් එක වගෙයි

හරිම වෙලාවට අහු කරගෙන නේද

වාව් ඒක

බෝල බෝල

ඇත්තටම වෙලා තියෙන දේ බලන්නකෝ

බොලේ වගේ තියෙන්නේ හද

වතුරට ඇගිල්ල දාලා වගේ නේද

දෙපාරක් බැලුවාම තමා මේකනම් තේරෙන්නේ

පිට සක්වල යානයක්ද

කාර් එක අරක උඩින් තියලා වගේ නේද

Add a Comment

Your email address will not be published. Required fields are marked *