ඉංජිනේරුවන්ට වැරදුනු තැන් වල පට්ට ෆොටෝ සෙට් එකක් මෙන්න

පොඩි දරුවා එන්නෙ කොහෙන්ද

5 ඉලක්කම තියෙන තැන දෙපාරක් බලන්න.අවුලක් තියෙනව වගේ නේ

වාහනේ පාක් කරල තියා ගන්න මරු තැන

බලන්නකො ලස්සනට වතුර බැහැලා යන හැටි

දොර ශෝක් එකට වහන්න පුලුවන් වෙයි වගේ නේද

එක පාරම මට තේරුනෙ නෑ.ඒත් ටිකක් බලන් හිටියම තේරුනෙ වැඩේ

මෙන්න මරු කලිසම නෑ නෑ කමිසය.නෑ නෑ කලිසම

හෝදගන්න තියා පිහදගන්න වත් බෑ වගෙයි

කට්ටියට තේරුණාද මන්දා

මේක ඉතින් දැක්කම තේරෙනවනේ

මෙතන දෙන්නෙක් එක්ක ඉඳගත්තොත් ආදරේ කරගෙන පොඩ්ඩක් නාගෙන යන්නත් පුලුවන්

අනේ පව් බබා

වැසිකිලි ගිහින් හමාරයි

මෙහෙම හරි සල්ලි ගන්න ඉතින් බැංකුවෙ සල්ලි තියෙන්නෙ එපැයි අපිට

අයියෝ

කොහොමද කෝච්චියක් ගියොත් එහෙම

Add a Comment

Your email address will not be published. Required fields are marked *